Articles / News

වෙළඳ ගිවිසුම් සඳහා තාර්කික ප්‍රවේශය – ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳපොතක් GMOA එළිදක්වයි

GMOA

මේ වන තෙක් පැවති කිසිදු රජයක් වෙළඳ ගිවිසුම් සඳහා වන ප්‍රවේශයේදී රට පිළිබඳ සිතීමකට ලක් කර නොමැති බවත් මින් මතූවට වෙළඳ ගිවිසුමක් අස්සන් කරන්නේ නම් පිළපැදිය යුතූ රීති මාලාවක් අඩංගූ පොතක් රජය වෙත ලබා දීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කටයුතූ කර ඇත. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA ගිවිසුම අස්සන් කිරීම කල් යන ලකූණු

CCC

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවට අනුව ඉන්දියාව සහ ලංකාව අතර ආර්ථික තාක්‍ෂණික සහ සේවා හුවමාරුව සඳහා සකස් කළ ගිවිසුම අස්සන් කිරීම මෙම වසර අවසානයේ දී යොදා ගෙන තිබුණද එය තවදුරටත් කල් යන ලකූණු ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කරනවා. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA සාකච්ඡාව ඉන්දියාව අත්හිටුවයි – ගමන අවලංගූ කරයි

a

යෝජිත ඉන්දු ලංකා ආර්ථික තාක්‍ෂණික හා සේවා ගිවිසුමේ මූලික වටයේ සාකච්ඡාව සඳහා ඉන්දීය වෙළඳ අමාත්‍යවරිය වන නිර්මලා සිතාරමන් ගේ පැමිණීම අවලංගූ කර බව එරට මාධ්‍ය අනාවරණය කරයි. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA ආක්‍රමිණකයාට ලංකාවේ ගෙල සිරකිරීමට ඉඩ දෙමුද ? – SITP

D

1987 දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට සිදු වූයේ ඉන්දියානු බලහත්කාරටයට යටත් වූ නිසාවෙනි. ඉන් දශක තුනකට පමණ පසු යළිත් වරක් ඉන්දු ලංකා ගිවිසුමක් මඟින් මුළු මහත් දේශයම සිය අණසකට ගැනීම උදෙසා ඉන්දියාව විසින් ලංකා ආණ්ඩුව බිම දණ ගස්සවා ඇති බව තොරතූරු තාක්‍ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය නිකූත් කළ  Read more >>>

————————————————————————————————————————————————————-

සේවක වැටුප් අඩු කර ETCA ගේන්නෙ ආයෝජන වැඩි කරන්න – හිටපු මන්ත්‍රී ලාල්කාන්ත

A

රටට ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා නම් ලාභ ශ්‍රමය අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී ඇති නිසා මෙරට ශ‍්‍රමිකයන්ගේ වැටුප අඩු කිරීමට ආණ්ඩුව සියළු සැලසුම් සකසා අවසන් බව හිටපු මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත පවසනවා. Read more >>>

————————————————————————————————————————————————————-

ජාත්‍යන්තර ගිවිසුමකට පෙර කාරණා 6 ක් ඉටු කරන්න – තරුණ ව්‍යවසායක මණ්ඩලය

a

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කාරණා 6 ක ඉල්ලීමක් ඉටු කරන ලෙස තරුණ ලාංකේය ව්‍යවසායක මණ්‌ඩලය මගින් රජයෙන් ඉල්ලා සිටී. රටත්, එහි ජීවත්වන ජනතාවටත් වෘත්තිකයන්ටත් කිසිදු අසාධාරණයක් නොවන ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් වන මෙම ඉල්ලීම් 6 ඉටු කිරීමෙන් පසු ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සඳහා යොමු වීම කාලෝචිත වන බව ඔවුන්ගේ නිවේදනයේ තව දුරටත් සඳහන් වේ. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA අස්සන් කිරීම ඔක්තෝබරයේ දී – GMOA

GMOA

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යෝජිත ‘එට්කා’ ගිවිසුම එන ඔක්තොම්බර් මාසයේදී හොර රහසේම අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. Read more >>>

————————————————————————————————————————————————————-

තොරතූරු තාක්‍ෂණවේදීන් ආනයනය කළ යුතූ බව ද.ආසියානු ගූගල් උපසභාපති කියයි

ww

ශ්‍රී ලංකාවට තොරතුරු තාක්‌ෂණ කේෂ්ත්‍රයේ ප්‍රධාන අපනයනකරුවෙකු වීමට අවශ්‍ය මූලික සාධකයක්‌ වන්නේ අර්ථාන්විත ලෙස ඉහළ වෘත්තීය මට්‌ටමක්‌ සහිත තොරතුරු තාක්‌ෂණවේදීන් සපයා ගැනීම බව ගූගල් සමාගමේ ඉන්දියානු සහ දකුණු ආසියාතික කලාපයේ උප සභාපති රාජන් ආනන්දන් සඳහන් කර ඇත. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA හරහා ඉන්දියානු කර්මාන්තශාලා ලංකාවේ ඉදිකිරීමට අවසර

NN

මෙම වසර අවසානයේදී අස්සන් තැබීමට යෝජිත එට්‌කා ගිවිසුම සම්බන්ධව ඉන්දියානු දැක්‌ම වී ඇත්තේ ලංකාවේ පශ්චාත් යුද ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයට දායක වීම යන තේමාව පෙරදැරි කර ගනිමින් තෝරාගත් ක්‌ෂේත්‍ර සඳහා ඉන්දියානු ආයෝජන ලබාදීම බව පසුගියදා දෙරට අතර පැවති සාකච්ඡාවලදී තහවුරු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA නිල සාකච්ඡා ආරම්භ කරයි

AA

මෙම වසර අගදී අත්සන් තැබීමට යෝජිත ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‌ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳ මූලික නිල සාකච්ඡාවේ පළමු වටයේ අදාල තීරණ මේ වන විට දෙපාර්ශවයම එකඟ වී ඇති බව වාර්තා වේ. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA අස්සන් කරන්න ඉන්දියාවට හදිසි නැතිලු

High-commission-of-india-in-colombo

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන යෝජිත ඉන්දු ලංකා ආර්ථික හා තක්‍ෂණික ගිවිසුම අස්සන් කිරීමට ඉන්දියාවට කිසිදු හදිසියක් නොමැති බව ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ප්‍රකාශ කරනවා. ​ Read more >>>

————————————————————————————————————————————————————-

ETCA අවසන් වාර්තාව සැකසීමට ඉන්දීය ඇමතිණිය ලංකාවට

a

යෝජිත ඉන්දු ලංකා ආර්ථික තාක්‍ෂණික සහයෝගීතා ගිවිසුමේ අවසන් සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර වෙළද කටයුතු ඇමති මලික් සමරවික‍්‍රමගේ ආරාධනයක් අනුව ඉන්දීය වාණිජ කටයුතු ඇමැතිනී නිර්මලා සීතාරාමන් අගෝස්තූ මස අවසන් සතියේදී මෙරට සංචාරයක යෙදීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. Read more >>>

————————————————————————————————————————————————————-

අගමැති දිවුරා පොරොන්දු වෙයි – දෙසැම්බරයේදී ETCA අස්සන් කරනවා

Ranil

ඉන්දියාව සහ ලංකාව අතර යෝජිත ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගීතා ගිවිසුම (ETCA) අනිවාර්ය යෙන්ම එළඹෙන දෙසැම්බරයෙදී අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගෝස්තූ 11 දා පැවති Human Capital Summit 2016 හෙවත් මානව ප්‍රාග්ධන සමුළුවේදී ප්‍රකාශ කර තිබේ. Read more >>>

————————————————————————————————————————————————————-

ඉන්දියානුවන් අල්ලන්න වෙනමම පොලිසියක් අවශ්‍ය වෙනවා – එට්කා විරෝධී ජනතා පෙරමුණ

Indian

මේ වන විටත් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ කූලී වැඩ කරන ඉන්දීය ජාතිකයන් අත්අඩංගූවට ගැනීම සඳහා වෙනමම පොලිසියක් අවශ්‍ය වනු ඇති බව එට්කා විරෝධී ජනතා පෙරමුණ Read more >>>

————————————————————————————————————————————————————-

සිල්ලර කාසි වෙනුවෙන් රට උකස් කරන්නෙ හිඟන “විද්වතූන්” – GMOA

GMOA

ජාත්‍යන්තර වෙළඳාම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සෑදීම ප්‍රමාද කරමින් කැබිනට්‌ පත්‍රිකා මගින් රටේ විවිධ වෙළෙඳ ක්‍ෂේත්‍ර විදේශිකයන්ට පැවරීමේ කොන්ත්‍රාත්තූවක් සිදුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය Read more >>>

————————————————————————————————————————————————————-

තමාවත් දැක නැති ETCA ගිවිසුම රටේ ගැලවුම්කාරයා – මන්ත්‍රී මරිකාර්

mar

කවුරුන් කොතරම් විරුද්ද වුවත් මේ වසර අවසන් වන්නට පෙර ‘ETCA’ ගිවිසුම අත්සන් කරන බව එජාප මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. උත්සව සභාවක් අමතමින් ඒ බව ප්‍රකාශ කල මන්ත්‍රීවරයා, තමා පවා මේ වන තෙක් දැක නොමැති ETCA ගිවිසුමේ ගූණ වර්ණනා කරමින් බොහෝ පැහැදිලි කිරීම් කරන ලදි. Read more >>>

————————————————————————————————————————————————————-

අත්තනෝමතිකව ETCA ගෙන ආවොත් ආණ්ඩුවට භයානක වේවි – GMOA

GMOA

අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ප්‍රතිපත්තියක්‌ සැකසීමට රජය එකඟ වී තිබියදී අත්තනෝමතික ලෙස ETCA ගිවිසුම සකස්‌ කිරීම සම්බන්ධව දැඩි විරෝධය පළ කරන බවත් ඒ සඳහා සූදානම් වීම ඉතා අප්‍රසන්න සහ ආණ්ඩුවට අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA අස්සන් කරන්න අපි ඉඩ දෙන්නෙ නැහැ – පා.මන්ත්‍රී විමල් වීරවංශ

WW

ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බිඳ වැට්ටවීම දේශපාලනමය වශයෙන් අස්ථාවර කිරීම හා ජාතික ආරක්‍ෂාව බිඳවැට්ටවීම යන ත්‍රිවිධාකාරයෙන් බෙලහීන කිරිමේ 2015 ජනවාරි 08 වැනිදා ආරම්භ වූ මෙහෙයුම මගින් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ හා ඉන්දියාවේ උවමනාව ඉටුකරදීමට මේ රූකඩ ආණ්ඩුව කටයුතු කරන බව Read more >>>

————————————————————————————————————————————————————-

ETCA ගේන්න ආණ්ඩුවෙන් අලුත් උපක්‍රමයක් – තොරතූරු තාක්‍ෂණ වෘත්තියවේදීන්

logo

සමස්ත රටේම විරෝධයට පාත්‍ර වී ඇති යෝජිත ඉන්දු ලංකා සේවා ගිවිසුම ETCA කෙසේ හෝ අස්සන් කර ගැනීම සඳහා ආණ්ඩුව අලුත්ම උපක්‍රමය ලෙස භාවිතා කරමින් සිටිනුයේ ඉන්දීය ගිවිසුම සමඟ තවත් බොහෝ රටවල් සමග අස්සන් කරන බව පවසා ETCA විරෝධය දිය කර හැරීමෙ බව තොරතූරු තාක්‍ෂණ වෘත්තීියවේදීන්ගේ සංසදය චෝදනා කරනවා. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA අවසන් සාකච්ඡාවට ඉන්දීය රජයේ නියෝජිතයා ලංකාවට

SS

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම ගැන තීරණාත්මක සාකච්ඡවක් සදහා ඉන්දීය පාර්ශවයේ රජයේ ප‍්‍රධාන නියෝජිතයකූ වන බුජින් ද භල්ලා අගෝස්තූ 09 වැනිදා මෙරටට පැමිණෙන බව ඉන්දීය ආරංචි  Read more >>>

————————————————————————————————————————————————————-

ඉන්දියානු රෝ එක සමඟ හැප්පෙන්න අපි සූදානම් – වෛද්‍ය පාදෙනිය

dr padeniya

මේ වන විට රට තූළ පවතින ප්‍රයෝජනයට ගෙන ජය ගැනීමට බලා සිටින අවස්‌ථාවාදීන් ඉන්නවා. ඒ අතර ඉන්දියානු රෝ එක ඇතුළු කණ්‌ඩායම් අපි හඳුනාගෙන තිබෙනවා. රෝ ඇතූළු රටට එරෙහි කණ්ඩායම් සමග හැප්පෙන්න සූදානම් Read more >>>

———————————————————————————–

රටට අහිතකර ලෙස ETCA අස්සන් කළොත් කොළඹ වටලනවා – මන්ත්‍රී වීරවංශ

ETCA

අඩු ශ්‍රමයට ඉන්දියානු රැකියා විරහිත කෝටි ගණන් ජනතාව මෙරටට පැමිණ අපේ රටේ ජීවත් වන ජනතාව ගේ ජීවන තත්ත්වය අහිමි කරන රටේ ඉදිරි ගමන අක්‍රීය කරන ලංකාව ඉන්දීය කොළණියක් බවට පත් කරන යෝජිත ETCA ගිවිසුම රටට හිතකර නොවන පරිදි අස්සන් කිරීමට සූදානම් වුවහොත් මේ දැවැන්ත ජන ගංගාව සමඟ කොළඹ වටලන බව Read more >>>

————————————————————————————————————————————————————-

අගෝස්තූ පළමු සතියේදී ඉන්දියාව සමග සකච්ඡා ආරම්භ කරනවා – අමාත්‍ය සමරවික්‍රම

maliksamara

ඉදිරි සතියේදී ඉන්දියාව සමග සැලසුම් කර ඇති වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව අමාත්‍ය මලික් සමරවික්‍රම පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබීය. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA ගිවිසුම හරහා විදේශිකයන් ගෙන එන්නේ නැහැ – අමාත්‍ය මුස්තාපා

f

ජාත්‍යන්තරය සමඟ නොබැඳි ගිවිසුම් වලට එළඹීමට රජය කිසිදු පැකිලීමක් නැති බවත් කිසිසේත්ම එට්කා ගිවිසුම තූළින් විදේශිකයන් ගෙනවිත් මේ රටේ රැකියා අහිමි කිරීමට ආණ්ඩුවක් ලෙස අප සූදානම් නොමැති බව අමාත්‍ය Read more >>>

————————————————————————————————————————————————————-

ETCA ගිවිසුම ඉන්දීය වෙළෙඳපොළට පිවිසෙන මාර්ගයක් – අමාත්‍ය එස්.පේමදාස

ss

එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් මෙරට නිෂ්පාදන භාණ්ඩවලට ඉන්දීය වෙළෙඳපොළට බාධාවකින් තොරව ඇතුළුවීමේ අවස්ථාව උදාවීම එම ගිවිසුමේ ප්‍රධාන ප්‍රතිලාභයක් බව අමාත්‍ය එස්. ප්‍රේමදාස පවසනවා. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA විවාදයට මාසයක් – අමාත්‍ය සමරවික්‍රම

maliksamara

ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම මෙම දෙසැම්බර් මාසයේදී අත්සන් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික‍්‍රම පවසනවා. Read more >>>

————————————————————————————————————————————————————-

ලංකාවේ පාලනය ඉන්දියන් එ්ජන්සියකට – වෛද්‍ය චන්න ජයසුමන

dr_channa_jayasumana_

අද ලංකාව පාලනය කරන්නේ ඉන්දියාව හා බටහිර මගින් මෙහෙයවන ඒජන්සියකින් බවත් අද වන විට රටේ ඇතිව තිබෙන සියළු ප‍්‍රශ්නවලට හේතුව රනිල්-මෛත‍්‍රී රාජික ප‍්‍රතිපත්ති බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන පවසනවා. Read more >>>

————————————————————————————————————————————————————-

ගිවිසුම් සඳහා ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් අගෝස්තූවේ

II

රටට අවාසි සහගතව අස්සන් කිරීමට සූදානම් වූ එට්කා වෙළඳ ගිවිසුම සඳහා වෘත්තිකයන්ගෙන් සහ මහජනතාවගෙන් පැවති දැඩි විරෝධය මෙන්ම මේ දිනවල එම ගිවිසුමට එරෙහිව පවතින දැවැන්ත පා ගමන හේතූවෙන් වෙළඳ ගිවිසුම් අස්සන් කිරීමට පෙර රජය විසින් ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් සම්මත කර ගැනීමට සූදානම් බව ඇමති මලික් සමරවික්‍රම  Read more >>>

————————————————————————————————————————————————————-

ETCA පැරදවීමට පෙළගැසෙමු ! – ජාතික වෘත්තීය මධ්‍යස්ථානය

az

වැටුප් පහත දමන, රැකියා අහිමි කරන යෝජිත ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහණක් ජාතික වෘත්තීය මධ්‍යස්ථානය සූදානම් කර තිබෙනවා. රනිල් මෛත්‍රී ආණ්ඩුව විසින් ඉන්දියාව විසින් අස්සන් කිරීමට  Read more >>>

————————————————————————————————————————————————————-

තවම දැකලවත් නැති ETCA ගිවිසුම නිසා රටට කිසිම හානියක් නැහැ – අමාත්‍ය තිගාම්බරම්

palani

'එට්‌කා' ගිවිසුම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා සහ ඔවුන්ගේ වේතන අඩුවන බවට ඇතැම් පිරිස්‌ රට තුළ වැරදි මතයක්‌ පතුරුවා හැරියත් තවම අප කිසිවකූත් දැක නැති එම ගිවිසුම නිසා එවැනි කිසිදු දෙයක්‌ එම ගිවිසුම හරහා සිදු නොවන බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව අමාත්‍ය පලනි තිගාම්බරම් පවසනවා. ​ Read more >>>

————————————————————————————————————————————————————-

ETCA ට එරෙහි දැවැන්ත පාද යාත්‍රාව හෙට මහනුවර දී​JS

යෝජිත ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම ඇතූළු රටට එරෙහි කරුණු ගණනාවකට විරෝධය පළ කිරීමේ දැවැන්ත විරෝධතා පාද යාත්‍රාව හෙට මහනුවරින් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. Read more >>>

————————————————————————————————————————————————————-

ETCA වෙනුවට විකල්ප ගිවිසුමක් ඒකාබද්ධ විපක්‍ෂයෙන්

jointoppsition

මේ වනවිටත් පාර්ලිමේන්තූවට හෝ ජනතාවට ඉදිරිපත් නොකර රහසිගතව තබා ඇති යෝජිත ඉන්දු ලංකා ගිවිසුම (ETCA) පාර්ලිමේන්තූවට ඉදිරිපත් කළහොත් එයට විකල්පව රටට වාසිසහගත ලෙස සකස් කර ඇති ගිවිසුමක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බව වාර්තා වෙනවා Read more >>>

————————————————————————————————————————————————————-

රටම පාවාදෙන ETCA ගිවිසුමට චන්ද්‍රිකා මැදිහත් වෙයි – GMOA

cc

මේ වනවිටත් රට තූළ දැඩි විරෝධයට ලක් වී ඇති ඉන්දියාව සමග අත්සන් කිරීමට සූදානම් කෙරෙමින් ඇති ‘එට්කා’ ගිවිසුම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ජනාධිපතිට, අගමැතිට ඇමති මලික් සමරවික‍්‍රමට පාලනය කළ නොහැකි තරමට මැදිහත්වී හසුරැවමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. Read more >>>

————————————————————————————————————————————————————-

 ETCA රටට අහිතකර නම් දැඩි විරෝධය – මහානායකහිමිවරු

GMO-Visit-Malwathu-2-640x400

ඉන්දියාව හා ලංකාව අතර අස්සන් කිරීමට යෝජිත වෙළඳ ගිවිසුමේ ඇතූලත් අප රටට අහිතකර වගන්ති ඉවත් කිරීම සඳහා වෛද්‍ය නිළධාරීන් ගෙන යන අරගලයට තෛරිනිකායක මහානායකහිමිවරුන්ගේ සහයෝගය අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. Read more >>>

————————————————————————————————————————————————————-

එට්‌කා සාකච්ඡා උගුලට වෘත්තිකයින් පය තබයිද? වෛද්‍ය – කේ.එම්. වසන්ත බණ්‌ඩාර

WB

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කුමන හෝ මොහොතක අත්සන් කිරීමට නියමිත යෑයි විශ්වාස කළ ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම ඔක්‌තෝම්බර් 30 වන විට අත්සන් කෙරෙන බව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ ඇමතිවරුන් දෙපළ එකට එකතු වී ඉන්දියාවේදී ප්‍රකාශයට පත්කොට ඇත. එම ගිවිසුම සාධාරණිකරනය කරන යහපාලන ආණ්‌ඩුවේ උපදේශකයින් සහ ඇමතිවරුන් ඒ සඳහා විවිධ කාලවල  Read More

—————————————————————————————————————–

Well-off move into gold courier business…

10

Many local gold craftsmen have been driven out business because of the smuggling out of the country of semi-finished and unfinished gold and the employment of an increasing number of Indian workers… Read More >>

සීපා ගිවිසුම හා ශ්‍රී ලංකික වෘත්තිකයන්ගේ හෙට දවස…

09

නිදහස් වෙළඳ ගිවිසුම් සංකල්පයට ඉතා දිගු අතීතයක් ඇත. අන්තර් ජාතික වශයෙන් බොහෝ රටවල් එකඟ වුන පලමු වෙළඳ ගිවිසුම ලෙස GATT (General Agreement on Trade & Tariff) ගිවිසුම හැඳින්විය හැකිය.  දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව… Read More >>>

Sri Lanka seeks finalization of CEPA by next year…

08

NEW DELHI: Sri Lanka on Tuesday sought finalisation of the long-pending Comprehensive Economic Partnership Agreement (CEPA) with India by next year, saying it will significantly enhance two-way trade besides… Read More >>

Talking CEPA…

07

With the formation of the National Government, fresh actors are playing new roles. National Freedom Front (NFF) Leader Wimal Weerawansa has become the unlikely economic spokesperson for the Opposition this week… Read More >>

ආයෙත් වරද්දගන්න එපා…

06

පෙර කිසිදා නොවූ විරූ අයුරින් ශ්‍රී ලාංකිකයන් එකිනෙකා හට හොරුන්, දූෂකයින්, කුඩුකාරයින් පාවා දෙන්නවුන් වැනි එකී නොකී චෝදනා නගමින් ඇනකොටා ගන්නා අවාසනාවන්ත වසරක් බවට 2015 වර්ෂය පත්ව ඇත. රටේ මෑත අතීතයේ පවා නොදන්නා… Read More >>

CEPA With India: Opportunity Or Threat To Sri Lankan Professionals..?

04

Talk of a Comprehensive Economic Partnership Agreement with India is heard again louder than a whisper in both professional and business circles. When it surfaced last time, the local… Read More >>>

සීපා අත්සන් කළොත් රටත් ජනතාවත් බංකොලොත් ?

01

ඉන්දියානුවන්ට මෙරට රැකියා කිරීමටත්, ව්‍යාපාර කිරීමටත් ලංකාවේ දීර්ඝ කාලීනව වාසය කිරීමටත් අවසර ලබාදෙන ඉතා සංකීර්ණ ගිවිසුමකි. 1815 ගිවිසුම සහ 2002 සටන් විරාම ගිවිසුම යම් කාලයකදී අහෝසි වී ගියා වුවද මෙම සීපා ගවිසුමි අත්සන්… Read More >>>

සීපා ගිවිසුම ඉන්දියානු බලහත්කාරයක්…

07

දේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ බලවත් විරෝධය මැද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් අත්හිට වූ “සීපා” ගිවිසුම කෙසේ හෝ අත්සන් කිරීම සඳහා මෝඩි ආණ්ඩුව විසින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට බලකරමින් ඇත. ඒ පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ… Read More>>

යෝජිත සීපා ගිවිසුම යනු කුමක්ද…?

06

සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීර්ණ ආර්ථික ගිවිසුමකි. (Comprehensive Economic Partnership Agreement – CEPA) එමඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර… Read More >>

CEPA, rights of entrepreneurs and responsibilities of politicians…

01

Sri Lankan entrepreneurs must come forward to guide the Government before detrimental, irrevocable economic agreements are signed. Read More >>

Nature’s Secret Chief against signing CEPA with India…

03

A senior business leader yesterday urged the Government to refrain from signing any further trade or economic agreements with India, without rectifying the current issues… Read More >>

GOVT. CANCELS LICENCES FOR FOREIGN MINING FIRMS; MAITHRI DODGES CEPA TALKS WITH INDIA…

05

The Government has cancelled mining licences issued by the previous Government to 16 foreign companies to search for blue sapphires and other gems, his office said. Read More >>

CEPA to remain on the backburner…

04

Contrary to belief that the new Sri Lanka regime would take a more pragmatic approach and revive discussions on the long-delayed Comprehensive Economic Partnership Agreement (CEPA)…Read More >>

වන සීපාවාටත් වඩා දරුණු ළඟම මිත්‍රයාගේ “සීපා”…

01

අපේ ලොකු අයියා ඉන්දියාව බව සමහරු කියති.  භූමි ප්‍රමාණය සහ දේශපාලන ප්‍රබලත්වය අනුව එසේ සිතාගැනීමට ඉන්දියාවට සාධාරණ හැකියාවක් ඇති මුත්, එය ඒ ආකාරයෙන්ම පිළිගැනීම යනු අප කරගන්නා මාරාන්තික වරදක් බව කිවයුතුය. Read More >>

අපිට ඕනෑ සල්ලි ඇති චීනයද..? චීනයට ණය ඉන්දියාවද..?

සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ‍්‍රී ලංකාව සමග අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීරණ ආර්ථික ගිවිසුමකි. එමගින් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කර ගැනීම ඉන්දියාවේ අභිලාෂයයි. Read More >>